ඇමරිකානු නිලධාරීන් නෙරපන්නේ නැහැ – පුතින්

කිසිදු ඇමරිකානු තානාපති නිලධාරියෙකු නෙරපා නොහරින බව රුසියානු ජනාධිපති ව්ලදමීර් පුතින් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ රුසියාවේ සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් තිස් පස්දෙනෙකු නෙරපා හරින ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය ඔහුගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. ඊ මේල් පණිවුඩ ඇමරිකාවෙන් නෙරපා හරිනු ලැබූ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සංඛ්‍යාවට සමානවන පරිදි රුසියාවේ සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් තිස් … Continue reading ඇමරිකානු නිලධාරීන් නෙරපන්නේ නැහැ – පුතින්